මේ ගෞතම බදුන්ගේ දේශයයි.

 

මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි?


ආගම යන්න නිර්වචනය කිරීම තරමක් අපහසුය. මෙම වචනය පොදුවේ සිංහලයේදී යෙදෙන්නේ කිසියම් ශාස්තෘවරයකුගේ ධර්ම මාර්ගයක්, උපදෙස් ක්‍රමයක්, ප්‍රතිපත්ති මාර්ගයක් හා එය වටා බැඳුණු වත් පිළවෙත් සියල්ල ද හඳුන්වාදීම සඳහා ය. එහෙත් ඉන්දියාව ශ්‍රී ලංකාව යන රටවල කිසියම් ශාස්තෘවරයකුගේ උපදෙස් ක්‍රමයක් ප්‍රතිපත්ති මාර්ගයක් හඳුන්වා දීම සඳහා ‘ධර්ම’ යන වචනයද යොදන අවස්ථා ඇත. හින්දු ධර්මය, ජෛන ධර්මය ආදී වශයෙන් ධර්ම ශබ්දය සංස්කෘත හා හින්දි යන භාෂා දෙකෙහිම ව්‍යාවහාර වේ.

කොට දැක්විය යුතුය. 

                                                                                                                                      ඉදිරියට

 දුර්ලබ ගනයේ ලිපි මෙම අඩවියේ ඇත

SUWAPATHKALA LOWA - KAVI BANA.mp3

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola