රීස් ඩේවිඩ්ස් 

 අතර ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍යය තුළ පුරාවිද්‍යාව හා ශිලාලේඛන පිළිබඳව ප්‍රකාශන පළ කිරීමේ කාර්යයෙහි පෞද්ගලිකව කැප වූයේය. ශිලාලේඛන ප්‍රකාශනයේලා දෙවුන්දර ලිපිය, වැලිගම විහාර ලිපිය, පොලොන්නරුවෙන් මහ පැරකුමාබාවන් ගේ ලිපි තුනක්, පැරණි සිංහල ලිපි දෙකක් , ක්‍රි.ව. 1200 වසරේ ලියන ලද සහාසමල්ලගේ ලිපිය සහ 1191 රුවන්වැලි දාගබ ලිපියත් වැදගත් වෙයි

                                                                                                                                      ඉදිරියට 

ඇම්බෙඩ්කාර් තුමා 

 මීට වසර පනස් හතරකට පෙර, භාරතයේ මහාරාෂ්ට්‍ර ජනතාවට අති විශිෂ්ට දිනයක් උදා වීය. ඒ නම්, භාරතයේ මහාරාෂ්ට්‍රයට එක් රැස් වු දහස් ගණන් මහාර් කුලහීනයන් (ස්පර්ශ නොකළ යුත්තන් ) හෙවත් මහත්මා ගාන්ධිතුමා විසින් “හරිජන්” (දෙවියන් ගේ දරුවෝ) නමින් හඳුන්වනු ලැබූ ජනකොටස, හින්දු ආගම සහමුලින්ම අත්හැර, ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් තුමාගේ නායකත්වය යටතේ බුදු දහම වැළඳ ගනු ලැබුවේ 1956 ඔක්තෝබර් 14 වන දින වන නිසාය.


                                                                                                                                    ඉදිරියට 

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola