සිදුහත් උපත සිදු වු ලුම්බිනි සල් උයන

  සිදුහත් කුමාරයා, උපන් ලුම්බිනි පුදබිම එකල පිහිටියේ ඉන්දියාව හා නේපාල දේශ සීමාවට කිලෝමීටර් 10 පමණ දුරින් නේපාලයේය. මෙය උත්තර ප්‍රදේශ්හි වස්ති දිස්ත්‍රික්කයට අයත් වේ. නේපාලයේ අගනුවර වූ කත්මන්ඩු සිට කිලෝමීටර් 90 පමණ දුරින් පිහිටියේය. ලෝකයේ මෙතෙක් උපත ලද ආගමික ශාස්තෘන් වහන්සේලා අතරින් උපන් ස්ථානය ශිලා ලේඛන සාක්ෂි සහිතවම දැන ගැනීමට හැකිවී ඇති එකමස්ථානය මෙකල නේපාල රාජ්‍යයට අයත් වන ලුම්බිනි පුදබිම හෙවත් රුම්මින්දෙයි නමින් අතීතයේ දී හඳුන්වන ලද මහා සල් උයනය. 


                                                                                                                                         ඉදිරිය

  ගෞතම බුදුන්ගේ ලංකා ගමනයේ ඓතිහාසික වාර්තා

   බොදුනුවන් වන අපි සැවොම දන්නා වූ කරුණකි බුදුරදුන්ගේ ලංකාගමනය. ලංකාවේ ඇති මූලාශ්‍ර ග්‍රන්ථ වලදී අපිට බුදුරදුන්ගේ ලංකා ගමනය පිළිබඳව පළමුව හමුවන්නේ පාලි මහා වංශයේ දී ය. ගෞතම බුදුරදුන් බුද්ධත්වයෙන් නව වන මාසයේ දී ලංකාවේ මහියංගනයේ වෙළඳ නගරයට වැඩම කළ බව පාලිමහාවංශයේ දී මෙසේ දැක ගැනීමට පුළුවන.


                                                                                                                                         ඉදිරිය

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola